රාත්‍රිය

 රාත්‍රිය 




අහස් ගැබ සඳ හොරෙන් පිළිගයි
තරුත් හිමිහිට සඳට වටවෙයි
තරු රටා නෙක අහසෙ විසිරෙයි
නෙතට විසිතුරු රටා පෙන්වයි 
සිහිල් සුළඟක් දසත පැතිරෙයි
වවුල් රෑනක් අහසෙ ඉගිළෙයි
සඳේ දෙව්ඳුව කනට කොඳුරයි
අමුතු මිහිරක් සිතට රිංගයි....


Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය