සඳවතිය

 සඳවතිය









හිරු නිදිවරාගත්
නිහඬ නිසසල
රැයේ
තරු පිරිවරාගත් 
එකම රැජිණිය
ඔබයි
සඳවතිය...
හිරුගේ රැස්
කදට බියවී
සැඟවුණත් ඔබ 
දහවලේ.....
ඇත ඉතා තේජස්ව
නිහඬ නිසසල
රැයේ....
තරු මඬල
වට කරමින්
ඇත ඔබව 
පවන් මගේ.....
නැත කිසිදු මානයක්
ඔබගේ සුන්දර
වතේ.....

Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය